A WORLD OF STORIES. BROUGHT HOME IN SINHALA.
Subhavi Publishers

විශ්ව සාහිත්‍යයේ සුභාවිත සලකුණ

CART

නිහඬ වසන්තය

0 out of 5

රු 1,700.00

නූතන පාරිසරික ව්‍යාපාරයට ප්‍රබල බලපෑමක් කළ Rachel Carsonගේ ලෝකප්‍රකට Silent Spring කෘතියේ සිංහල පරිවර්තනය “නිහඬ වසන්තය”.

Description

පරිසරය යනු රැක ගත යුතු මිල කළ නොහැකි වටිනාකමක් විනා හුදු ආර්ථිකයේ මාර්ගයෙන් විනාශයට පත් කළ යුතු දෙයක් නොවේ. එවැනි ලෝකය පුරාම ද ආසන්නව, මිනිසුන්ට ලැබෙමින් පරිසරය විනාශ කිරීම පිළිබඳව ය.

පරිසර විනාශ කාරණා වූ විවිධ කාරකයන් අතරින් පළිබෝධ නාශක ගැන හිමිවේ. පළිබෝධ නාශකවලින් පරිසරයට සිදුවන හානිය අප සිතනවාට වඩා බරපතළ ය. භයානක ය.

ඇමරිකා එක්සත් ජනපදය පුරාම බොහෝ රටවල් මහා පරිමාණයෙන් පළිබෝධ නාශක නිෂ්පාදනය කරමින් ලෝකය පුරා සියලුම රටවලට අලෙවි කරමින් අධික ලාභ උපයයි. නමුත් ඒ තුළින් පරිසරයට සිදු වන්නා වූ හානිය පිළිබඳව බොහෝ තැන්වල නිහඬය.

එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ මත්ස්‍ය සහ වනජීවී ආයතනයේ සාර්ථක විද්‍යාඥවරියක වූ රේචල් කාර්සන් මේ විනාශයට අභියෝග කරමින් පරිසරය වෙනුවෙන් හඬ නැගුවාය. විශේෂයෙන් පළිබෝධ නාශකවල සිදු වූ විශාල පරිසර විනාශය පිළිබඳව ඇය ලියූ Silent Spring නමැති කෘතිය 1962 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලදී.

එය යුග පරිවර්තක පසු ජාත්‍යන්තර සාමාජික අවධානයක් මෙන්ම රාජ්‍යයන්ගේ අවධානයද පරිසරය සහ පළිබෝධ නාශක භාවිතය පිළිබඳව යොමු කිරීමට සමත් වූ කෘතියකි.

Reviews

There are no reviews yet.

Be the first to review “නිහඬ වසන්තය”

Your email address will not be published. Required fields are marked *