A WORLD OF STORIES. BROUGHT HOME IN SINHALA.
Subhavi Publishers

විශ්ව සාහිත්‍යයේ සුභාවිත සලකුණ

CART

OUR STORY

A world of literature.
Closer to home.

විශ්ව සාහිත්‍යයේ සුභාවිත සලකුණ

SUBHAVI PUBLISHERS

පොතට, බසට හා
කතා කලාවට ඇති ආදරය

සුභාවි ප්‍රකාශන යනු විශිෂ්ට ලෝක සාහිත්‍යය සිංහල පාඨකයන් වෙත ගෙන ඒමට කැප වූ ශ්‍රී ලාංකික ප්‍රකාශන ආයතනයකි.

වසර 17කට අධික කාලයක් පුරා ලොව නන් දෙසින් බිහි වූ කතා, අදහස් සහ නිර්මාණශීලී හඬවල් සිංහල පාඨකයන්ට සමීප කිරීම අපගේ අරමුණයි.

ජාත්‍යන්තර නවකතා, සම්මානලාභී කෘති, චරිතාපදාන සහ ඓතිහාසික කතා ඔස්සේ විවිධ සංස්කෘතීන් හා ජීවිත අත්දැකීම් ඔබ වෙත ගෙන එන්නෙමු.

EXPLORE OUR BOOKS

GALLE BOOK FAIR · 2026

ගාලු පොත්
ප්‍රදර්ශනය

ඔක්තෝබර් 08 සිට 12 දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ගාලු පොත් ප්‍රදර්ශනයේදී සුභාවි සමඟ හමුවෙමු!

CONTACT SUBHAVI

OCTOBER 2026

08–12

ගාල්ල සමනල ක්‍රීඩාංගනය

Galle · Samanala Grounds