A WORLD OF STORIES. BROUGHT HOME IN SINHALA.
Subhavi Publishers

විශ්ව සාහිත්‍යයේ සුභාවිත සලකුණ

CART

මහපාරෙන් මුඩුක්කුවට

0 out of 5

රු 850.00

බ්‍රසීලියානු ලේඛිකා Carolina Maria de Jesusගේ ජීවිත අත්දැකීම් ඇසුරින් ලියැවුණු Bitita’s Diary කෘතියේ සිංහල පරිවර්තනයයි “මගපාරෙන් මුඩුක්කුවට”. දරිද්‍රතාව, වර්ගවාදය සහ සමාජ අසාධාරණත්වය මධ්‍යයේ ගෙවුණු ජීවිතයක් පිළිබඳ ප්‍රබල මතක සටහනකි.

Description

Carolina Maria de Jesusගේ Bitita’s Diary ඇගේ ළමා හා තරුණ අවධියේ අත්දැකීම් ඔස්සේ බ්‍රසීලයේ දරිද්‍රතාව, වර්ගවාදය, පන්ති භේදය සහ සමාජ අසාධාරණත්වය පිළිබඳ ගෙන එන ස්වයං චරිතාපදානාත්මක කෘතියකි.

“මගපාරෙන් මුඩුක්කුවට” තුළ ඇය මුහුණ දුන් දුෂ්කරතා පමණක් නොව, ඒවා මැද ජීවත් වීමට සිදු වූ මිනිසුන්ගේ දෛනික අරගලය හා සමාජයේ අසමානතාව ද ඇගේම අත්දැකීම් ඔස්සේ පාඨකයා හමුවට ගෙන එයි.

Carolina Maria de Jesusගේ ජීවිතය හා ඇගේ සුවිශේෂී හඬ හඳුනාගැනීමට මෙන්ම බ්‍රසීලියානු සමාජයේ අඳුරු පැතිකඩක් දැකගැනීමටද මෙම කෘතිය අවස්ථාවක් සලසයි.

Reviews

There are no reviews yet.

Be the first to review “මහපාරෙන් මුඩුක්කුවට”

Your email address will not be published. Required fields are marked *