Description
තණකොළ ගහේ ගෙඩි රස බලන්නත්, නපුරු සිහින දකින්නත්, ගැටුම් දුරස් සැලසුම් කරන්නත්, විනෝදයට හිම මත ලිස්සා යන්නත්, තමන් දන්නා දේ දර පරපුරට කියා දෙන්නත්, කලගුණ සැලකීමත් මිනිසුන් පමණක් ද?
බුද්ධිමත් වානරයා හෙවත් Homo Sapiens ට පමණක් හිමි වී ඇතැයි යැයි අප සිතන් ඉන්නා කාලයක් පුරා සිතා සිටි උසස්, බුද්ධිමත් චර්යාවන්, සියුම් හැඟීම් හා තම වටා ඇති පරිසරයේ සිදුවන්නා වූ වෙනස්කම් ග්‍රහණය කරගැනීම ඇතුළු අප අරුමයක් සත්ත්වයන්ගෙන් වෙනස් කරවන්නන් යැයි, අපට සිතා ගන්නට තිබුණු තවත් හැකියාවන් සත්ත්ව ලෝකයේ ද දැකිය හැකි බව පීටර් වොල්ලෙබෙන් The Inner Life of Animals මගින් කියා සිටී.
සිහින දකිනා ඉත්තෑ පුංචන්, තණකොළ ගහේ පල රස විඳිනා පොළොස්සන්, අනාගතය සැලසුම් කරන මී මැස්සන්, තමන්ගේ නෑ කුඹුරන්ට දන්නා යහගුණ, කලගුණ දත් ඔබටත් හා දර පැටවුන් වෙනුවෙන් දක් කරන උතුම් ලෙවන් ඔබට මේ කෘතියේ පිටු අතර හමුවනු ඇත.


Reviews
There are no reviews yet.